Colombo Today Local News

එන්නත් ලබාදීම කඩිනම් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක් වෙයි

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අද (11)දිනයේ සිට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම්ද එක් කිරීමට නියමිතය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සෞඛ්‍ය කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් කොළඹ නගර සභා සීමාව සඳහා පත් කර තිබේ.

ස්පුට්නික් හා සිනොෆාම් එන්නත් කඩිනමින් ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් කමිටුවේදී සෞඛ්‍ය ප්‍රධානීන්ට කනස්සල්ල පළ කර තිබිණ.

Related posts

ලබන ඉරිදා සහ සඳුදා ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘතයි

colombotoday

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අත්‍යාවශ්‍ය නැත්නම් පාස්පෝර්ට් ගන්න එන්න එපා

Admin

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

colombotoday