Colombo Today Local News

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.

Related posts

අපි බංකොලොත් රටක් ලෙස නම්වෙලා ඉවරයි… පරිභෝජනය සියයට 25කින් හකුලා ගත යුතුයි

colombotoday

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday

අම්බලම්මුල්ල විහාරය ඉදිරිපිට මූලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා

colombotoday

20 වන සංශෝධනයට ජනමතවිචාරණයක් අනිවාර්යයි – ශ්‍රේෂ්ඨාධිකාරණය තීන්දු කරයි !

colombotoday