Colombo Today Local News

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීනයේ නියෝජ්‍ය තානාපති හු වේයි මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday

රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි !

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday