World

රුසියාව “බලශක්ති ත්‍රස්තවාදයට”යොමු වන බවට යුක්‍රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

රුසියානු හමුදා යුධ පිටියේදී සුළු ජයග්‍රහණ ලබා ගන්නා විට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ක්‍රෙම්ලිනය “බලශක්ති ත්‍රස්තවාදයට” යොමු වන බවට චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේනයේ බලශක්ති ජාලයට රුසියානු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මිලියන 4.5 ක ජනතාවක් විදුලිය නොමැතිව සිටින බවද සෙලෙන්ස්කි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාව විසින් යුක්‍රේන බලාගාර වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අනුව රටේ විදුලි බලාගාරවලින් තුනෙන් එකක් විනාශ වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

ගවමස් වල ගුණ ලියූ සඟරාවක කර්තෘගේ රැකියාවට අගුණ වෙයි.

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday