World

රුසියාව “බලශක්ති ත්‍රස්තවාදයට”යොමු වන බවට යුක්‍රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

රුසියානු හමුදා යුධ පිටියේදී සුළු ජයග්‍රහණ ලබා ගන්නා විට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ක්‍රෙම්ලිනය “බලශක්ති ත්‍රස්තවාදයට” යොමු වන බවට චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්‍රේනයේ බලශක්ති ජාලයට රුසියානු ප්‍රහාරය එල්ල වීමෙන් පසු මිලියන 4.5 ක ජනතාවක් විදුලිය නොමැතිව සිටින බවද සෙලෙන්ස්කි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රුසියාව විසින් යුක්‍රේන බලාගාර වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අනුව රටේ විදුලි බලාගාරවලින් තුනෙන් එකක් විනාශ වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

BRAKING – ජිහාඩ් ත්‍රස්තයන් මාලී සුපිරි හෝටලයකට පැන “දෙවියන් ශ්‍රේෂ්ඨයි” කියමින් 170ක් ප්‍රාණ ඇපයට ගනිති.

colombotoday

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday