තරඟ පාවාදීම සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකුු වන අනූෂ සමරනායක සහ සහාය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ගේ වැඩ තහනම් කිරීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙන්නේ.
තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළා.