Colombo Today Local News

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

Admin

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ වර්ජනයක්

Admin

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

“අමුත්තන්ගේ රාත්‍රිය” නමින් හොරුන්ගේ මෙහෙයුමක්.

colombotoday