Colombo Today Local News

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවල පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළ කරමින් කෙන්යානු අමාත්‍යවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සියලුම සාමාජිකයින්ගෙන් එකතු කරන අරමුදල් විපතට පත් කෙන්යානුවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනීමට එරට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින නියඟය මධ්‍යයේ මිලියන සංඛ්‍යාත කෙන්යානුවන් කුසගින්නෙන් පෙළෙන අතර ඔවුන්ට ආහාර ආධාර අවශ්‍ය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

“ජාත්‍යන්තර යුද අධිකරණයක් ලංකාවට ඕනමයි” – හුසේන්ගෙන් දැඩි තීරණයක් !

colombotoday

ජගත් කුමාරත් සජබෙන් හැලෙයි

Admin

ණයබර අඩුකරගන්න හම්බන්තොට චීනයට දුන්නා.. මහනුවර ජපානයට දෙනවා – අගමැති කියයි

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday