Colombo Today Local News

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

කෙන්යාවේ ඇතැම් ප්‍රදේශවල පවතින නියඟයෙන් විපතට පත් ජනතාවට සහයෝගීතාවය පළ කරමින් කෙන්යානු අමාත්‍යවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සියලුම සාමාජිකයින්ගෙන් එකතු කරන අරමුදල් විපතට පත් කෙන්යානුවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනීමට එරට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින නියඟය මධ්‍යයේ මිලියන සංඛ්‍යාත කෙන්යානුවන් කුසගින්නෙන් පෙළෙන අතර ඔවුන්ට ආහාර ආධාර අවශ්‍ය වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

හමුදා රාජකාරියේ සිටිමින් දේශපාලන වැඩ.. ෆොන්සේකාගේ පට්ටම අනතුරේ

colombotoday

නිදා සිටියදි දුන් උදලු පහරින් බිරිදට මරු කදවු සැමියා වස බොයි

colombotoday

ගිනි ගත් ඉන්ධන නැවේ තෙල් කාන්දුව තවමත්

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

එජාපයෙන් නිර්දේශකර එවා ජනපති කපා දැමූ ඇමති ලයිස්තුව මෙන්න

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday