Colombo Today Local News

දුම්රිය මැදිරියක් ගිනි ගනී

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25)දින ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළග සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම කර්මාන්තශාලාවේ උසස් සඳහන් කරයි.

Related posts

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

විරෝධතාකරුවන් 21 දෙනාට ඇප

colombotoday

කාත්තන්කුයේ කසල තේ ඇසුරුම් කල ස්ථානයක් STF වටලයි. රුපියල් ලක්ෂ ගණනක කසල තේ සොයා ගැනේ.

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday

ඉන්දියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ගිය මෙරට ISIS ත්‍රස්තයින් මාට්ටු

Admin