Colombo Today Local News

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්ඔය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ.

එම දෙදෙනා සිරගත කර අද (25)දිනට මාස තුනක් සම්පූර්ණ වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Related posts

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

“ශ්‍රී ලංකා හමුදාව උතුරු – නැගෙනහිර දෙමළ නිජබිමෙන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කළ යුතුයි” – කොටි හිතවාදී වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි

colombotoday

අහුන්ගල්ලේදී ත්‍රී රෝද රථ රියදුරකු වෙඩි තැබීමක්

colombotoday

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday