Colombo Today Local News

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්ඔය සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ.

එම දෙදෙනා සිරගත කර අද (25)දිනට මාස තුනක් සම්පූර්ණ වන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Related posts

වසර 397කට පසු බ්‍රහස්පති සහ සෙනසුරුගේ මහා ග්‍රහ සංයෝජනයක්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය පැනවේ.

colombotoday

මේක 225දෙනා කරපු දෙයක් නෙමේ. මිනිස්සු රස්සාවක්වත් හරියට කරනවද? – වරද මිනිසුන්ගෙයි ! අලි සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

colombotoday

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

colombotoday