Colombo Today Local NewsUncategorized

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අයවැය විවාදයට අද (24) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

” මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා.

ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.”

Related posts

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin

දෙවන විශ්වාසභාංගයත් ජනපති විසි කරයි…. විධිමත් ක්‍රමයට කරන්නැයි දන්වයි…

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

මං කර විදිහට කරානම් විදුලි අර්බුධයක් නෑ – චන්ද්‍රිකා

colombotoday

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නැහැ… ආර්ථිකය නංවන්න ඝෘජුව මැදිහත්වෙන්න – සාගර ජනපතිගෙන් ඉල්ලයි

Admin