Colombo Today Local NewsUncategorized

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අයවැය විවාදයට අද (24) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

” මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා.

ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.”

Related posts

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

Admin

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin