World

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48ක් එකිනෙක ගැටී තිබේ.

ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වී තවත් රථයක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් කිලෝමීටර දෙකකට වැඩි දුරකට වාහන තදබදයක් පැවති බව වාර්තා වේ.

Related posts

ලොව පුරා ජිහාඩ් කණ්ඩායම් ප්‍රබෝධයෙන්. 9/11 ප්‍රහරකයින්ටම ඇෆ්ගනිස්ථානය නැවත ලබා දීමනින්දා සහගතයි – හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කියයි

colombotoday

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin