World

අධිවේගී මාර්ගයක වාහන 48ක් එකිනෙක ගැටෙයි

ඉන්දියාවේ පූනේ හි අධිවේගී මාර්ගයක පාලමක් මත සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා වාහන 48ක් එකිනෙක ගැටී තිබේ.

ඉන්ධන ප්‍රවාහන රථයක තිරිංග ක්‍රියා විරහිත වී තවත් රථයක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් කිලෝමීටර දෙකකට වැඩි දුරකට වාහන තදබදයක් පැවති බව වාර්තා වේ.

Related posts

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදී

Admin

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්

Admin

ඉතාලියේ භූ කම්පනයක්

Admin

චීන දේපල විකිණුම් සමාගමක් දැඩි මූල්‍ය අර්බුදයක – ලෝක ආර්ථිකයටත් බලපෑම්

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday