World

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර 02 ක් තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන තිබේ.

ඇෆ්ගනිස්තානයේ නිරිතදිග පළාතේ ෆාරා නගරය සහ උතුරු පළාතේ බැග්ලාන්හි පුල්-ඊ-කුම්රි නගරයේ බලය එලෙස අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉකුත් සිකුරාදා දිනයේ සිට දින 05 ක් ඇතුලත තලෙයිබාන් සංවිධානය මගින් ඇෆ්ගනිස්තානයේ පළාත් ප්‍රධාන නගර 08 ක් අත්පත් කරගෙන ඇති බවද එම වාර්තාවල දැක්වේ.

Related posts

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

colombotoday

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දීම ගැන ඉම්රාන් ඛාන්ගේ ප්‍රසාදය

colombotoday