Colombo Today Local News

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

එළඹෙන සති අන්තයේ (12 සහ 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (14)දින පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’දක්වා කලාප 20 ට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයක් ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

Related posts

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday

හෙටත් ගෑස් නෑ

colombotoday

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday