Colombo Today Local News

පිංවල සුදු නෝනාගේ තිසරපට අස්සේ කුඩු

තිසරපට අස්සේ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සඟවාගෙන සිටි පිංවල සුදු නෝනා නැමැති ආරූඪ නාමයෙන් හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාසය භාර විශේෂ වැටලීම් ඒකකය කියයි.

පානදුර පිංවල පදිංචි 34 හැවිරිදි සැකකාරියගේ, ස්වාමිපුරුෂයා ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහු මෙම ජාවාරම මෙහෙයවන බවත් දැනට කළ පරීක්ෂණ වලදී සනාථ වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

කැලෑපාළු යකා විල්පත්තුවෙන් වන්නිමේඩුවට, රක්ෂිතය කැපූ බදියූද්දීන්ගේ ආධාරකරුවෝ සහ TNA මන්ත්‍රීන් අතර ගැටුමක්

colombotoday

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

colombotoday

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

කොරෝනා රෝගීන්ගෙන් වැඩ අරගෙන | පානදුර රෝහලෙන් තවත් සිද්ධියක්. | අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

colombotoday