Colombo Today Local News

‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් විශේෂ කාර්ය බළකාය විසින්යි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත භාරදී ඇති බව වාර්තා වේ.

Related posts

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday