2015 වසර තුළදී රටේ ජනතාවගේ ඇගට සහ බඩට දැනෙන වෙනසක් සිදුනොවුණු නමුත් ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, නිදහස, සතුට ආදී මූලික අයිතිවාසිකම් තහවුරු වූ බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කියයි.
ජනපතිවරයා මෙලෙස කීවේ පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමිනි.
බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවා ශ්රී ලංකාව ගැන අංක එකට ඒ සම්බන්ධයෙන් සඳහන් කරන බවද ජනපති කියා සිටියේය.