World

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද උදෑසන යුද හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙස මියන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි..!

colombotoday

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday