Colombo Today Local News

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම වැළැක්වීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව පැනවූ වාරණ නියෝගය ලබන වසරේ පෙබරවාරි 11වන දින දක්වා දීර්ඝ කර තිබේ.

සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමට පොලීසිය ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබු නඩු දෙකක් අද විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

Related posts

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday

කෝටි ගානකට විද්ද ගුරොත් අහුවුණු ගුරෙක්ගේ හොරකම

colombotoday

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

බොරු මැණික් පෙන්වා රන් හුවමාරු කළ තුනකට වැඩ වරදී

Admin