Colombo Today Local News

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15)දින රාත්‍රී 9.40 ට පමණ එම නිලධාරීන් ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 137 ක් සමඟ වයස අවුරුදු 45 ක කටුනායක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගත් තීරණය රජය අත්හිටුවයි !

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

පී.බී ගේ පුටුවට ගාමිණි එයි

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

මැරුණු කොටි සමරන්න ගිය TNA මන්ත්‍රීන් හමුදා කදවුරකට පනින්න යයි.. වටකරගෙන හමුදාවට තග දමයි

colombotoday