Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

වහබ්වාදයට අනුව කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය සම්පුර්ණයෙන්ම කාන්තාවන් ගේ ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවට “ෆත්වා” නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ දී විශේෂ හෙළිදරව්වක් කර සිටියා.

උලමා සභාව විසින් නිකුත් කර ඇති “ෆත්වා” ව තවමත් www.acju.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර මෙම හෙළිදරව්වෙන් පසුව එය බොහෝ දුරට ඉවත් කිරීමට හැකියාව ඇත. මීට ඉහතදී උලමා සංවිධානය බොහෝ තොරතුරු එලෙස ඉවත් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ එම “ෆත්වා” ව සලකුණු කිරීමට සභාපති විනිසුරු තුමා නියෝග කරන ලදි.

උලමා සංවිධානය වෙබ් අඩවියේ පළකර ඇති එම “ෆත්වා” ව…

Related posts

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin

පාතාලය සහ කුඩු රටෙන් තුරන් කරනවා

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

Admin