Colombo Today Local News

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින්රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇති ලෙසත් රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබා ගැනීම බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකිවූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කරයි.

Related posts

“ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37කින් අඩු කරනවා” මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday

එජාපෙ ආණ්ඩුවට යන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ – ජනපති දන්වයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin