Colombo Today Local News

සුමංගල හිමියෝ දෙවන දිනටත් උපවාසයේ….

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලියවිලි ලබා දෙන්නැයි බලකරමින් පූජ්‍ය ඉගුරුවත්තේ සුමංගල හිමියන් දෙවැනි දිනටත් කොළඹ නිදහස් චතුරස්‍ර යේ උපවාසයේ නිරත වී සිටී.

ඊයේ රාත්‍රි යේ හිමියන් එම ස්ථානයේ දක්නට නොලැබුණ අතර අද පෙරවරුවේ සිට එහිමියන් නැවතත් උපවාස ආසනයේ පෙනී සිටිනු දක්නට ලැබිණි.

Related posts

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

බස් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට

Admin

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday