Colombo Today Local NewsUncategorized

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

1910079_962286507166421_6494191906815524431_nවෙබ් මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරීන්ගේ සුවදුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 22 වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස් පහතින්

Related posts

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

ජූලි චංග් අනුර හමුවෙයි

Admin

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday