Colombo Today Local News

Video – ‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්

පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසින් මේ රටට ආ පළියට මෙරට ස්වදේශිකයන් පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසීන් නොවුණා පරිදිම විජය ඇතුළු 700ක් වූ ඉන්දියානුවන් පිරිස මෙහි පැමිණීමෙන් අපගේ ලේ හෝ ජාන වෙනස් නොවූ බවත් අප උතුරු ඉන්දියානුවෝ හෝ ආර්යයෝ නොවූ බව මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙයි. අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකටත් එපිට ඉතිහාසයක් මෙරට ස්වදේශිකයන්ට ඇති බව ජීව විද්‍යාත්මක සාක්ෂිවලින්ද තහවුරු කරගෙන ඇති බවද මහාචාර්ය රාජ් සෝමදේවයන් හෙළි කරයි.

මෙරට ඉන්නා පුරාවිද්‍යව පිළිබදව ඉහළම ගනයේ විද්වතෙකු ලෙස සැළකෙන මහාචාර්ය රාජ් සෝමදේවයන් මෙරට ස්වදේශිකයන්ගේ සම්භවය පිළබදව දක්වන අදහස පහත පරිදිය.

Related posts

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

colombotoday

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin

දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ රැසකට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

colombotoday

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday