Colombo Today Local News

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියා වන මොහොමඩ් සහරාන්ගේ නැගණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩියේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තැනැත්තිය සතුව රුපියල් ලක්ෂ 25ක මුදලක්ද තිබී ඇති අතර, මූලික ප්‍රශ්න කිරීම්වලින් හෙලිව ඇත්තේ ප්‍රහාරයට දින දෙකකට පෙර සහරාන් විසින් මෙම මුදල ඇයට ලබා දි ඇති බවයි.

Related posts

Dialog සාමාගමෙන් තවත් අසාධාරණයක්. – පාරිභෝගිකයාගේ රැකියාව “මාධ්‍යවේදී” කීව සැනින් අසාධාරණය නිවැරදි කරයි.

colombotoday

Video: සිරසෙන් දොට්ට දැමු මරික්කාර්ට දරුණු ප්‍රහාර – “බොරු කීමේ සීමාවක් ඇත.මෙවැනි දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න “

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

හාමුදුරුවෝ හිරේ දැම්මා. සිංහලයාට අභියෝග කලා. අපි පැරදුනේ ඒ නිසයි. මනුෂ නානායක්කාරගෙන් ස්වයං විවේචනයක්

colombotoday