Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
මිය ගොස් ඇත්තේ අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන අතර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ජාසිංහ මහතා කීය.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday

කුණු ලොරිවලට පහරදුන්නැයි දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 518ක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික අන්තවාදයට බිළිවෙයි… චර්ච් එකට නොගියොත් ට්ම් එකේ තැනක් නෑ – ප්‍රබල චෝදනාවක්..

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday