“වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න.” යැයි මාතර දෙණිපිටියේ මව්වරු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ ඊයේ (20) මාතර ප්රදේශයේ පැවැත්වූ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්රදේශයට ගිය අවස්ථාවේදීයි.
එම ඉල්ලීම සිදුකල අවස්ථාවේ ලබාගත් දර්ශන….