Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස ආරක්ෂක වැටක්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය දෙසට දිගින් දිගමට මත් ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය විසිකිරීම් සිදුවන බවට නිරීක්ෂණය වි ඇති බවය.

ඒ අනුව අඩි 15 පමණ උසකින් යුතු නව ආරක්ෂක වැටක් ඉදිකිරීම සඳහා කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

Related posts

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday