Colombo Today Local News

රටට අහිතකර ගිවිසුම් අත්සන් කරද්දි සජිත් හිටියේ විපක්ෂයේද – ජනතා විමුක්ති පෙරමුණ අසයි

රටට අහිතකර ගිවිසුම් රටට යහපත් ලෙස වෙනස් කරන බවට සජිත් ප්‍රේමදාස මහතා සිදුකල ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා සිදුකල ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ(13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

රටට අයහපත් ගිවිසුම් අත්සන් කරද්දී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කල බවත්, කැබිනට් මණ්ඩලයේ වගකිවයුතු ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කල බවත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

මෙහිදී ඔහු දැක්වූ අදහස්

Related posts

බැන් කී මූන් සමග සාකච්ඡාවට විග්නේෂ්වරන්ට ඇරයුම් නෑ

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

Admin

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සජනපති යන්නේ නෑ

Admin