Colombo Today Local NewsHot News

රජයේ දේශපාලකයෙක් සුරේන්ගේ ගෙදර පාටියක. ලන්ඩන් ශ්‍රී ලාංකිකයෝ තැති ගනී.

suren

රජයේ දේශපාලනඥයකු සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක්‌ ලන්ඩන් නුවර පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇතැයි ප්‍රකාශ කරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ දැඩි විමතියකටත් තැතිගැන්මකටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් එය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට දැඩි ලෙස උත්සාහ කර ඇති පුද්ගලයන් අතර සුරේන් සුරේන්ද්‍රන් ද ප්‍රධාන පෙළේ පුද්ගලයකු බව කියවේ.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය තහනමට ලක්‌ වූ සංවිධානයක්‌ වේ.

Related posts

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

මාලදිවයිනත් ශ්‍රී ලංකාවක් වෙයි

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday