World

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

Najmaddin Faraj Ahmad, known as Mullah Krekar, is seen in a court in Oslo, Norway

යුරෝපා රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරන ජිහාඩ් අන්තවාදීන් 17 දෙනෙකු පිළිබඳ ඉතාලි පොලීසිය අනාවරණය කරන අතර එයින් 15 දෙනකු අත්අඩංගුවට පත්ව ඇත. ඉතාලියේදී සැකකරුවන් 6 දෙනෙකු, බ්‍රිතාන්‍යයේදී සැකකරුවන් 4 දෙනෙකු සහ නෝර්වේ රාජ්‍යයේදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, සෙසු සැකකරුවන් සිරියාවට හෝ ඉරාකයට පැනගොස් ඇති බවද පොලීසිය කියයි.

ඉරාකයේ කුර්දි අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන අන්සාර් අල්-ඉස්ලාම් සංවිධානයේ ප්‍රාරම්භකයා ලෙස සැලකෙන දැනටමත් නෝර්වේ රාජ්‍යයේ සිරභාරයේ සිටින මුල්ලාහ් ක්‍රෙකර් නමැති ජිහාඩ් අන්තවාදියා බේරාගැනීමද සැලසුම් පැවති බව මේවනවිට අනාවරණයවී ඇත.

Related posts

මියන්මාර හමුදා පාලනයට FaceBook හරස් වෙයි

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

දැඩි උණුසුම ජිවිත 15,000ක් අහිමි කරයි

Admin