Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

අද(06) සවස 4.00 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 891 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

පුද්ගලයින් 902 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.

Related posts

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

colombotoday

රාජිතට ඇප දීමේ නියෝගය වැරදියි. මහාධිකරණය තීන්දු කරයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday