Business

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

ශ‍්‍රී ලංකා මහ බැකුව විසින් හෙට දිනයේ තවත් රුපියල් බිලියන 17ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව නිවේදනය කර ඇත.

මෙම වෙන්දේසිය සිදු කෙරෙන්නේ බිලියන 02ක් බැඳුම්කර දින 91 ක් ද, බිලියන 05ක බැඳුම්කර දින 182 කින් ද, බිලියන 10ක බැඳුම්කර දින 364 කින් ද කල් පිරෙන ලෙසයි.

Related posts

කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතී

colombotoday

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

colombotoday

ද ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

colombotoday

රන් මිල අඩු වෙයි

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයි

colombotoday