Business

රන් මිල අඩු වෙයි

මේ වන විට වෙළෙඳපොළ තුළ රත්‍රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබේ.

කෙසේ වෙතත් දිනෙන් දින රත්‍රන් මිල විවිධ උච්චාවචනයන්ට ලක් වේ.

අද දිනය තුළ ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ අඩු වැඩි වීම් පහත දැක්වේ.

රන් අවුන්ස – රු. 596,836.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,060.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 168,450.00
කැරට් 22 ග්‍රෑම් 1- රු. 19,310.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1 – රු. 154,450.00
කැරට් 21 ග්‍රෑම් 1- රු. 18,430.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)- රු. 147,450.00

Related posts

මාළු අපනයනයට සියයට 15 ක බදු සහනයක්

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයි

colombotoday

මාස දෙකක් තුළ ECT පර්යන්තයෙන් කෝටි 32ක ආදායමක්.

colombotoday

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් ඇඟලුම් කර්මාන්තය කොට උඩ?

Admin

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday