Business

රන් මිල අඩු වෙයි

මේ වන විට වෙළෙඳපොළ තුළ රත්‍රන් මිලෙහි අඩු වීමක් දක්නට ලැබේ.

කෙසේ වෙතත් දිනෙන් දින රත්‍රන් මිල විවිධ උච්චාවචනයන්ට ලක් වේ.

අද දිනය තුළ ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සිදු වූ අඩු වැඩි වීම් පහත දැක්වේ.

රන් අවුන්ස – රු. 596,836.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,060.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 168,450.00
කැරට් 22 ග්‍රෑම් 1- රු. 19,310.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1 – රු. 154,450.00
කැරට් 21 ග්‍රෑම් 1- රු. 18,430.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)- රු. 147,450.00

Related posts

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday