BusinessColombo Today Local Newsfeatured

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

බම්බලපිටිය පිහිට ICBT කැම්පස් ආයතනයේ ප්‍රධාන විධායක නිළිධාරියා වන සම්පත් කන්නන්ගර නැමැත්තා විසින් සිය ලේකම්වරියට ලිංගික අතවර කිරීම පිළිබදව පැමිණිල්ලක් 2021/02/10 දින බම්බලපිටිය පොලීසියට ලැබී තිබේ.

CIB/239/33 යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ලිංගික අතවරයට ලක් වූ ලේකම්වරිය විසිනි. එදිනම ඇය විසින් මේ පිළිබදව කාන්තා හා ළමා කාර්යාංශයටද පැමිණිලි කර ඇත.

බම්බලපිටිය පොලීසිය විසින් මේ පිළිබදව පරීක්ෂණ කරගෙන යන අතර සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

මීට පෙරද මෙම ICBT කැම්පස් ආයතනයේ විකුණුම් අධ්‍යක්ෂකවරයා විසින් සිය ලේකම්වරියට ලිංගික අතවර කිරීම පිළිබදව පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසිය වෙත ලැබී තිබූ අතර එම පැමිණිල්ල මේ බව විට අධිකරණයේ විභාග වෙමින් පවතී.

Ceylinco සමූහ ව්‍යාපාරයට අයත් ICBT Campus ආයතනයේ සභාපති වරයා වන්නේ ජගත් අල්විස් නැමැත්තෙකි.

Related posts

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday

බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday