Colombo Today Local NewsExclusive :

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

කැකිරාව මඩාටුගම ඉස්ලාම් දේවස්ථානයක තිබී අධිබලැති TNT වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

ඒ සමග බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර්, සහ ආගමික පොත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුටව ගෙන ඇති අතර ඔවුන් ලබන මස 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

රට Lock Down කළොත් එදා වේල හම්බකරන් කන මිනිස්සුන්ට මොකද වෙන්නේ ?

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

colombotoday

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිතාසි

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday