Colombo Today Local News

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

බෝරා මුස්ලිම් සමුළුවක් අද (1) දින බම්බලපිටිය ප්‍රදේශය මූලික කරගෙන පැවැත්වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතය අඩාල වී තිබෙනවා.

එදිනෙදා ජිවනෝපාය කරගන්නා ත්‍රීවීල් රථ රියදුරන් දැඩි අපහසුතාවයකට පත් වී සිටින බවයි ඔවුන් අප වෙත ප්‍රකාශ කර සිටියේ. ප්‍රදේශයේ වෙළෙඳ සැල් බොහොමයක් වසා දමා ඇති අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

colombotoday

නුවරඑලියේ වෙලදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවට – වෙළඳුන් රැසකට දැඩි අවවාද.

colombotoday

ජනපතිගෙන් ඉල්ලීමක්

Admin

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

colombotoday

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday