Covid 19

බූස්ස බන්ධනාගාරයේ තවත් කොවිඩ් ආසාදිතයින් 44 ක්

බූස්ස බන්ධනාගාරයේ තවත් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

colombotoday

36වන කොවිඩ් මරණ

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday