Colombo Today Local News

බැදුම්කර මගඩියට අදාළ COPE වාර්තාව පිලිබදව නීතිපතිගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට

අද පෙරවරුවෙහි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී නිල නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා සඳහන් කළේ පසුගිය දා නීතිපතිවරයා වෙත යොමු කළ බැදුම්කර ගණුදෙනුවට අදාල පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභා වාර්තාව පිලිබඳව ලැබි ඇති නීතිපතිවරයාගේ ප්‍රතිචාරය සභාගත කරන බවයි.

ඒ අනුව සභාගත කල එම ලේඛණය පහත සදහන් වේ.

Related posts

යාපනයට ශරියා නීතිය?

Admin

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday