Colombo Today Local News

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සහ වියදම් වෙනුවෙන් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 2520ක පරිපූරකයෙන් රුපියල් කෝටි 09ක්ම වෙන් කර ඇත්තේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල සඳහා වීමද විශේෂත්වයකි.

එම රෝහල රජයට පවරාගත් බවට පසුගියදා රාජ්‍ය උත්සවයක් පැවැත්වූ නමුත් එම රෝහල රජයට පවරා ගැනීම සඳහා කිසිඳු ගිවිසුමක් අත්සන් කර නැති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

Related posts

රජයට එරෙහි ත්‍රස්තවාදීන්ගේ පැමිණිලි විභාගයට ජාත්‍යන්තර අධිකරණයක් ඕනෑමයි – සුමන්තිරන් යලි තප්පුලයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

උදයංග වීරතුංගට රතු නිවේදන නිකුත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday