Uncategorized

බ්‍රිතාන්‍යයෙන් ගෙනා කුණු කන්ටේනර් තොගයේ මිනිස් ශරීර කොටස් !

බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණ කරන පරිදි  එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  විසින් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්  කරයි.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කළේය.

ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් ද මෙට්ට සමග අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් හමු වී ඇති බවත් සදහන් වේ.

Related posts

පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක සේවකයින් 4 දෙනෙකුට කොරෝනා : 35ක් නිරෝධායනයට

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday