Uncategorized

බ්‍රිතාන්‍යයෙන් ගෙනා කුණු කන්ටේනර් තොගයේ මිනිස් ශරීර කොටස් !

බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණ කරන පරිදි  එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව  විසින් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්  කරයි.

මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කළේය.

ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් ද මෙට්ට සමග අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් හමු වී ඇති බවත් සදහන් වේ.

Related posts

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

Myanmar to host tourism expo at the end of 2018

colombotoday

“භික්ෂූන් දරුවන්ව ලිංගික අපයෝජනට ලක්කරනවා. මේ රටෙි වැඩියෙන්ම සැප විඳින්නෙ හාමුදුරුවරු” – රංජන් රාමනායක සංඝරත්නයට අපහාස කරයි

colombotoday

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන “හිස්වැසුම” සංගක්කාරට

colombotoday

ජනක රත්නායකට තර්ජනය කර කප්පම් ගත් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday