Colombo Today Local News

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

කොළඹ 7 නිදහස් චතුරස‍්‍රයේදී මල සිරුර හමු වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකු වන රජීව් ජයවීර මහතාගේ මරණය සැලසුම් කල මිනීමරුමක් යයි සැක සහිත බව සමගි ජනබලවේගයේ අපේක්ෂක තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

සියදිවි නසාගන්නා පුද්ගලයන් වෙඩි තබා ගන්නේ හිසට බවත් මෙම මල සිරුරේ වෙඩි තබාගෙන තිබුනේ කටට වීමත් දැඩි සැක සහිත බවද ඔහු පැවසීය.

මල සිරුරු සොයාගත් ආසන්න කාලයේදී නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේ පිහිටි සියලු කැමරා පද්ධති අක්‍රීය වී තිබීම තවත් සැක සහිත බව ද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday