Colombo Today Local News

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කළ යුතු බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වඩු කර්මාන්තයේ යෙදෙන අයගේ පහසුව සඳහා මෙම නීති ලිහිල් කළ යුතු බවයි.

දැනට වඩු කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් සඳහා වුවමනා කරන දැව ප්‍රවාහනය කිරීමේ දී ගැටළුවලට මුහුණ දෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එනිසා දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කිරීමට අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

Related posts

සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…

colombotoday

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin

වනජීවී නි.ඇමති තෙවරප්පෙරුම පෙරපුහුණුවකට කඩා පනී… අගමුල පටවාගෙන හොටබිම ඇනගනී (Video)

colombotoday

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ් – මාතලේ නිවසක රහසිගතව සඟවාගෙන ඉඳලා

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday