Colombo Today Local NewsCovid 19

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

ජා-ඇල පොලිස් බල සීමාවේ සුදු වැල්ල ප්‍දේශයෙන් අද (06 දා) කොරෝනා ආසාදිතයකු සොයා ගත් බව ජා-ඇල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු වෙනත් වරදකට ප්‍රදේශවාසීන් විසින් බෝපිටිය පෙලීසියට භාර දී තිබේ.

ඔහුට උණ ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ මතු වීම නිසා පමුණුගම රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලෙන් එම රෝගියාව රාගම රෝහලට මාරු කර යවා ඇත.

එහිදී කරනු ලැබූ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම රෝගියා කොරෝනා ආසාදිතයකු බවටයි.

Related posts

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday