Colombo Today Local News

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

ඉදිරි ජනාධිපතිවරණවට තරග වදින ගෝටයාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට සාකච්චාවක් සදහා අවස්ථාව දෙන ලෙස කරන ලද ඉල්ලීම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

අගරදගුරුතුමන් විසින් මෙම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂෙප කලේ යයි රදගුරු සම්මේල මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාද කියා සිටියේය.

ජනාධිපති ධුර අපේක්‍ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නැති බව අගරදගුරුතුමන් කියා සිටියේ පාස්කු දින ප්‍රහාරය ගැන සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බව පවසමිනි.

මැතිවරණ කාලසීමාවේ රට පුරා දේවස්ථානවලට ආරක්ෂාව ලබාදෙන ලෙස කාදිනල්තුමන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

colombotoday

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday