ජනාධිපතිවරණය 2019 වසරේ පවත්වනවාදැයි තවමත් ස්ථිර නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
ජනාධිපති කාර්යාල ජේෂ්ඨයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරණ මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපතිවරයා බොහෝවිට ක්‍රියා කරනු ඇති බවයි.