Colombo Today Local News

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර තිබේ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පහතින් දැක්වේ.

. මහින්ද අමරවීර
. මහින්දානන්ද අලුත්ගමගේ
. රෝහිත අබේගුණවර්ධන
. සුසිල් ප්‍රේම්ජයන්ත්
. දිලුම් අමුණුගම
. ඉන්දික අනුරුද්ධ
. ආචාර්ය සරත් විරසේකර
. ඩී.වී. චානක
. ආචාර්ය නාලක ගොඩහේවා
. අජිත් නිවාඩ් කබ්රාල්
. රවුෆ් හකීම්
. අනුර දිසානායක
. පාඨලී චම්පික
. ජගත් පුෂ්පකුමාර
. ඉරාන් වික්‍රමරත්න
. රන්ජන් රාමනායක
. නලින් බණ්ඩාර
. එස්.එම්. මරික්කාර්
. ප්‍රේම්නාත් සී. දොලවත්ත
. සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
. මහාචාර්ය චරිත හේරත්

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin

පොලිසිය සිදුකල ඉල්ලීම

Admin

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

කොටි ඩයස්පොරාවේ 40ක් ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේ…. ලක් රජය සමුළුව වර්ජනය කරයි…

colombotoday

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin