ජනතාවගේ මුදල් පසුම්බිය තර කරවන යහපත් සංවර්ධිත රටක් බිහි කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.